Friday, December 16, 2016

Facebook එකට හොරෙන් රිංගන්න හදන කොට Alert එන්න හදාගමු

Facebook යන අයට තියන ලොකු ප්‍රශ්නයක් තමා තමන්ගේ account එක හැක් වෙයි කියන බය. ගොඩක් වෙලාවට මේ හැක් වලට මුන දෙන්න වෙන්නේ අපේ email address /phone number එකයි Password එකයි ආරක්ශිත නැති උනාමයි.

කොහොමහරි අපේ Fb account  එක කවුරු හරි ලොග් වෙනවනම් ඒ වෙලාවෙම අපේ Mobile number එකට Alert එකක් දාගන්න පුලුවන් නම් වැඩේ ගොඩ. ඔය පහලින් තියන Direct link එකට ගිහින් ඔයාගේ profile එකට log ඊට පස්සේ ඔයාට alert එක එන්න ඕන Mobile number එක දාගෙන Confirm කරගන්න..
Direct Link

Note:-ලින්ක් එකට ගියාට පස්සේ තප්පර පහක් ඉදලා Skip add Click කරන්න


EmoticonEmoticon