Monday, December 19, 2016

Facebook එකේ අපි අතින් Delete උන එවා ආය ගමු Facebook backup

Facebook එකේ නිතර ගැවසෙන අපිට තියන ලොකු ගැටලුවක් තමයි අපේ අතින් Delete උන Photo, Chat, video වගේ දේවල් ආය ගන්න පුලුවන්ද කියන එක අද මන් ගෙනාවේ ඒවා ආය ගන්න පුලුවන් විදියක් ගැන ඒකට ඔයාට පහලින් තියන පියවර ටික කරන්න වෙනවා..

පියවර 1: පළමුව, ඔය තියන ලින්ක් එකට ගිහින් ඔයාගේ Profile එකට ලොවෙන්න Direct link
(Note:-තප්පර පහක් ඉදලා skip ad ක්ලික් කරන්න.)

පියවර 2: ඔයාට පේන්න තියනවා ඒකේ Download or copy facebook data කියලා ඒකට ක්ලික් කරන්න

පියවර 3: ඊළඟ පිටුවේ ඔබ බාගත කරන්න ඕනේ file එකේබොත්තම දකින්න  තියනවා, එය මත ක්ලික් කරාට පස්සේ ආයෙත් fb password එක ඉල්ලයි ඒක දෙන්න

පියවර 4: ඊට පස්සේ අපේ facebook account එක හදලා තියන email address එකට ලින්ක් එකක් යවනවා

පියවර 5:, විනාඩි කිහිපයක් ඉදලා ඔයාගේ email address එකට link එකක් එනවා ඒකට ගිහින් zip file එක download කරගන්න

පියවර6 :-දැන් Download කරගත්ත zip file එක unzip කරලා ඔයාට ඕන දේවල් බලා ගන්න

මේ ඔක්කොම file html වලින් තියන නිසා හොද Browser එකකින් open කරලා බලන්න

නොදන්න අයටත් බලන්න Share පාරක් දාන්න

1 comments so far


EmoticonEmoticon