Friday, December 23, 2016

Facebook messenger එකෙන් Game Play කරමු

හුගක් දෙනෙක් පාවිච්චි කරන Social Media එක ඉතින් Facebook නේ. ඒ වගේම ගොඩක් යාලුවෝ හොයාගන්නත් පුලුවන්. කොහොමහරි හොයාගත්ත යාලුවෝ එක්ක chat කරල කරලා කරන්න දෙයක් නැති උනාම එපා වෙනවා. ඒ හින්ඩා කම්මැලි කම යන්නත් එක්ක Facebook messenger එකේ තියන පොඩි සෙල්ලමක් තමයි අද කියන්න යන්නේ.

1 සෙල්ලම :- basketball
ඔයා චැට කරන ගමන් 🏀 බාස්කට් බෝල් Emoji එක send කරලා. යවපු බාස්කට් බෝල emoji එකට ආය ටච් කරන්න එතකොට පුලුවන් බාස්කට් බෝල සෙල්ලම් කරන්න.

2 සෙල්ලම :- FbChess
මේ සෙල්ලම සෙල්ලම් කරන්න
@Fbchess play කියලා type කරලා send කරන්න තියෙන්නේ

සෙල්ලම් කරන විදිය දැන ගන්න @fbchess help කියලා type කරලා Send කරන්න තියෙන්නේ.


EmoticonEmoticon