Thursday, December 15, 2016

Facebook එකෙන් අපි යවපු Request Confirm කරලද බලන්නේ මෙහෙමයි

ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි තමන් යවපු Friend request එකක් බලාගන්න විදිහක් නැතිකම මේ ප්‍රශ්නේ ගොඩක් අයට එන්නේ Mobile App එකෙන් Fb යන අයට තමා මොකද කීවොත් අපි යවපු request බලාගන්න ක්‍රමයක් App වල නැති නිසා..
ඒ වගේ හුගක් request යවලා අන්තිමේට අපිට කාටවත් request යවන්න බැරිවෙන්නෙත් අපි යවපු request confirm කරලා නැති නිසයි .
ඒකට ඔයාට කරන්න තියෙන්නේ පහල ලින්ක් එකට ගිහින් Fb එකට ලොග් වෙලා අපි යවපු request බලා ගන්න එකයි
එතනින් ඔයාට confirm කරල නැති අය බලාගන්න වගේම එවා remove කරලා දාන්නත් පුලුවන්

This Is The Oldest Page


EmoticonEmoticon